අපගේ පාරිභෝගිකයින් වෙත 100%ක් පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක බවින් ඉහළ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන සපයන්නෙමු.
ග්ලූටන් රහිත, ශරීරයට හිතකර කුරක්කන් (Finger Millet) ඇතුළු දේශීය ධාන්‍ය වර්ග අතිශය සෞඛ්‍යාරක්ෂිතව සකසා ඉහළම ප්‍රමිතියෙන් යුතුව වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.
කිසිදු කෘත්‍රිම රසකාරක හෝ වර්ණක එකතු නොකර, ශ්‍රී ලංකාවේ සාරවත් පසෙන් නෙලාගත් සැබෑ කුළුබඩු වල ස්වභාවික සුවඳ සහ රසය ඒ අයුරින්ම ඔබට පිරිනමන්නෙමු.
කාලීන දේශීය පලතුරු වල අඩංගු ස්වභාවික පෝෂණය සහ රසය උපරිමයෙන් සුරැකෙන පරිදි නවීන තාක්ෂණය භාවිතයෙන් වියළා සකස් කල රසවත් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර.